FAQ

Question 1
One day course එක නැවත්තුවද? ඒකෙයි මේකෙයි වෙනස මොකක්ද?

One day course එක තාම තියෙනවා. මේ course එක තියෙන්නේ ඔක්කොම theory සහ practical එක්ක. මේ මාස 3 ඔයාට සම්පුර්ණ support එක ගන්න ඔයාට ඕනේ වෙලාවක මදුෂ්ක සහ team එකට direct access තියෙනවා.

What happened to the one day course and what is the difference between this course and the one day course?

The one day course is still there. We have designed this 3-month course specifically to guide you over a period of 3 months with complete theory and practical sessions. Also, you will have direct contact access to Madushka Dissanayaka and his team.

Question 2
මේකේ තියෙන ඒවා මට internet එකෙන් YouTube එකෙන් නොමිලේ ඉගෙනගන්න බැරිද?

හොඳ ප්‍රශ්නයක්. ඔව් පුළුවන් ඒත් theory කොටස් විතරයි. ඒ ටිකත් ඔයාට ඒක මාස 3 ක් වගේ කෙටි කාලෙකින් කරන්න අමාරුයි. අනික අපේ team එකේ අවුරුදු 12 ක ඇත්දැකීම්, team එකේ direct access එක, practical ටික එතකොට ඔයාට හම්බවෙන්නේ නැහැ. කෙටි කාලෙකින් social media ලොකු දෙයක් ඉගෙනගන්න කැමති අයට තමා මේ course එක අපි හැදුවේ.

Can’t I learn these tactics online for free (YouTube tutorials, articles, etc) / why should I pay you to learn these?

We are glad you asked that. Yes, you can! But you will not find the knowledge we have gained over the past 12 years from anywhere. Also, you will not get the practical sessions and support from our team if you follow those tutorials. This course is for you if you need to speed up your learning and build your own social brand in a short period of time.

Question 3
English දැනුම කොච්චර තියෙන්න ඕනෙද?

සරලව English වලින් දෙයක් කියවන්න ලියාගන්න පුළුවන් නම් හොඳටම ඇති. කොහොමත් sessions කරන්නේ සිංහලෙන්.

My English knowledge is average. Can I follow this?

Yes. The ability to read, write in simple English is sufficient to follow this course. We conduct the session in Sinhala so you will have no difficulties understanding the sessions.

Question 4
මේකේ සිලබස් එකක් තියෙනවද?

ඔව්. මේ ලින්ක් එකට ගිහින් බලන්න.

Where can I find the course content for this course?

Please find the course content/syllabus here.

Question 5
මම දැනට Facebook pages කරනවා. එකෙන් business එකක් build කරගන්න මේකෙන් දෙයක් ඉගෙනගන්න පුළුවන්ද?

ඔව්. ඔයාට page එකක් තිබ්බත් නැතත් මේකෙන් social media business එකක්, unique brand එකක් හරියට build කරන විදිය අපි කියල දෙනවා.

I am already managing a few Facebook pages. Can I build a business using my pages after following this course?

Yes, you can. Even if you are a complete beginner, we will guide you to start from zero. Also, you will learn different business models so that you can use your existing pages to generate some income.

Question 6
මේකට කීයක් වියදම් වෙනවද / course එකේ ගාන කීයද?

Rs 30,000 (මාස 3 ටම)

What is the investment/course fee?

LKR 30,000 (for the whole 3 months)

Question 8
දැන් එක එක ජාතියේ කට්ටිය එක එක ජාතියේ course කරනවනේ. මම කොහොමද මේ course එක විශ්වාස කරන්නේ?

ඒකත් අහපු එක හොඳයි. එකට අපි උත්තර නොදී ඉන්නම්. අපි අපේ මුල්ම batch එකේ 100 දෙනෙක්ට මේ course එක කළා. මේ පහල තියෙන්නේ ඒ අය අපි ගැන කිව්ව දේවල්. කියවල බලල ඔයාම තීරණය කරන්න.

These days there are so many courses out there, and I am confused. How can I trust this course?

Good question! Let our past students answer that on behalf of us. 100 people can’t be wrong. We have guided 100 students (first batch). Here are some of the feedback from our past students. Just go through their feedback and make a decision.